For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Others Animal

Sunila Bee Hive Boxes (සුනිල මී මැසි පෙට්ටි)

₨1,500.00

  • Sunila Bee Hive Boxes (සුනිල මී මැසි පෙට්ටි)
Description
Price : ₨1,500.00
Type : Sell
Date : April 16, 2021
Location : Rambukkana, Sri Lanka

සුනිල මී මැසි පෙට්ටි

දැරිය හැකි මිලකට ගුණාත්මක මී මැසි පෙට්ටි!

උසස්ම ප්‍රමිතියේ රාමු 12 ක් (රාමු 6 බැගින් මැදිරි දෙක) සහ රාමු 24 ක් (රාමු 8 බැගින් මැදිරි තුන) සහිත වැඩි මී මැසි ආකර්ෂණයක් රඳවා ගැනීමට සමත් දිගු කල් පවතින දැවයෙන් සාදන ලද සුනිල මී මැසි පෙට්ටිය සමගින් ඔබේ ව්‍යාපාරය හෝ විනෝදාංශය සඳහා උසස් තත්වයේ වැඩි මී පැණි අස්වැන්නක් ලබා ගන්න!

ඔබේ මී මැසි ජනපදයට තාර ෂීට් වැසි ප්‍රතිරෝධක වහලය සමඟ දිගු කල් පවතින හොඳම ආරක්ෂාව ලබාදෙන්න.

උසස් තත්ත්වයේ ප්‍රමිතීන්ට අනුකූලව සාදා ඇත.

මැදිරි දෙක (රාමු 12):

සම්පූර්ණ පෙට්ටිය: 14” x 8.5” x 14”

පහළ මැදිරිය: 7.5” x 8.5” x 14”

ඉහළ මැදිරිය: 3.75” x 8.5” x 14”

රාමුවල ප්‍රමාණය: 12” x 3.5” සහ 12” x 7.25”

මැදිරි තුන (රාමු 24):

සම්පූර්ණ පෙට්ටිය: 10.5” x 10.5” x 14.5”

පහළ මැදිරිය: 10.5” x 10.5” x 5.9”

මැද මැදිරිය: 10.5” x 10.5” x 2.9”

ඉහළ මැදිරිය: 10.5” x 10.5” x 2.9”

රාමුවල ප්‍රමාණය: 8.3” x 2.7” and 8.3” x 5.8”

සිල්ලර හෝ තොග ඇණවුම් භාර ගැනේ.

ඔබගේ ළඟම දුම්රිය ස්ථානයට, දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා දියහැක.

උදන්විට, රඹුක්කන.

Sunila Bee Hive Boxes

Premium Quality Bee Hive Boxes for An Affordable Price!

Two Compartment Bee Hive Box with a Total Of 12 Frames (6 Frames Each) and Three Compartment Bee Hive Box with a Total Of 24 Frames (8 Frames Each) are Made with Long Lasting Wood with the Highest Bee Attraction to Give You the Maximum High-Quality Honey Harvest for Your Business or Hobby.

Give Your Bee Colony Long Lasting Best Protection with The Rain-Proof Tar Felt Sheet Roof.

Made with Highest Quality Industrial Standards.

Two Compartments with 12 Frames:

Total Dimensions: 14” x 8.5” x 14”

Lower Compartment: 7.5” x 8.5” x 14”

Upper Compartment: 3.75” x 8.5” x 14”

Frame Sizes: 12” x 3.5” and 12” x 7.25”

Three Compartments with 24 Frames:

Total Dimensions: 10.5” x 10.5” x 14.5”

Lower Compartment: 10.5” x 10.5” x 5.9”

Middle Compartment: 10.5” x 10.5” x 2.9”

Upper Compartment: 10.5” x 10.5” x 2.9”

Frame Sizes: 8.3” x 2.7” and 8.3” x 5.8”

Available for Retail Or Whole Sale Orders.

Delivery by Train Is Available to Your Nearest Railway Station.

Udanvita, Rambukkana.

Mention shok.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Ad type
Sell Ad type

Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Similiar Ads
Top