ඔන්න පොඩියට හිටි පුංචි වලස්සු set එක දැන් කට්ටිය ලොක්කො වෙලා…. කට්ටිය ලොකු වෙලා..ගාණ අඩු වෙලා..
අමාරු කාලෙ සාධාරණ මිළ කට.. panda බබෙක් අරන් යන්න..
Pure labrador puppy..
Import blood line එකක් ඇගේ දුවන පැංඩ බබාලා..
Big head & big bone
කෑමට හුරු කර ඇත .. (trained for food)
අදට වයස දවස් 29(29 days complete )
ක්‍රියාශීලි පැටවුන් ( very active & very healthy puppy)
තොම්බ කොට හොදම වර්ගයේ පැටවුන් ( short face high quality puppy )
තව අවස්ථා කීපයයි..
අම්මා,තාත්තා ගැනත් කියන්න එපාය.
තාත්තා ආනයනික සතෙකුගේ පැටියෙක්( father one side import blood line )
KASL Register
අම්මාත් ආනයනික සතෙකුගේ පැටියෙක් .
( mother one side import blood line )
සෙට් එක ඉන්නෙ මාතර ,කඹුරුපිටියෙ
(Location : Matara, Kamburupitiya)
ඕන අය ඉක්මන් කරන්න… තව වාසනාවන්තයින් ටික දෙනාටයි අවස්ථාව..
කතා කරන්න
Contact :0768508224/0714005630
කොළඹට පැත්තෙ ඉන්න අයට ගෙනත් දෙන්න පුළුවන් ( colombo walata deliver karanna puluwan kotuwa station eka lagata)
Mention shok.lk when calling seller to get a good deal